අපගේ කළමනාකරණ අධ්‍යක්ෂකතුමන්ගේ පණිවිඩය
" අද වෙන කොට රජයේ රස්සාවක් එහෙමක් නැත්තම හොද වැටුපක් සහිත රස්සාවක් හොයාගන්න එක ලංකාවේ අපිට බොහෝ අමාරු වෙලා තියනවා. සමහර වෙලාවට රස්සාවට අයදුම් කරන්න සුදුසුකම් තිබුනත් ඒ රස්සාවට තෝරගන්නේ තරග විභාගයකින්. ඒකෙනුත් ඉහලම ලකුණු ගන්න පිරිසට තමයි වැඩිම අවස්තාවන් හිමිවෙන්නේ ඒ තනතුරු සදහා ලගා වීමට.
පාසල් අධ්‍යාපනයත් ඒ වගේමයි. අපි කැමති උනත් අකමැති උනත් රටේ පවතින්නේ කරග විභාග ක්‍රමයක් නම් අපිට තියෙන්නේ තෝරා ගැනීම දෙකයි. එකක් කිසිදු විභාගයකට පෙනී නොසිට ජීවිතයේ පරාජයේ මාවත තෝරා ගැනීම. එහෙම නැත්තම දෙවනි එක විභාගයට සූදානම් වෙලා ජීවිතය ජයග්‍රහනයේ දිශාවට ගෙනියන එක.
ඉතින් අපි කැමතී ජීවිතය ජයග්‍රහනයේ දිශාවට ගෙනියන්න වෙහෙසෙන, කැපවෙන, නිර්භීත මිනිස්සුන්ට අත් වැලක් වෙන්න. ඒ සදහා හොදම, දක්ෂතම ගුරුමඩුල්ලක් අප සතුයි. එන්න, එකතු වෙන්න, ජීවිතය ජයගන්න කැපවෙන්න.... "
ප්‍රවීන දේශක
ලකිදු ජනනාත්
B.Sw / Dip. Psy Counselling

News & Events
Show More

.png)


