top of page

අනුමාන ප්‍රශ්ණ පත්‍ර

අපගේ ගුරු මණ්ඩලය විසින් පසුගිය විභාගවල ප්‍රශ්ණ පත්‍ර අධ්‍යනය කිරීම තුලින් සකස් කරන අනුමාන විභාග ප්‍රශ්ණ පත්‍ර මෙහි අඩංගුවේ. ඔබ පෙනී සිටීමට නියමිත විභාගය සදහා අප විසින් සකස් කර ඇති අනුමාන ප්‍රශ්ණ පත්‍රය බාගත කර එය අධ්‍යනය කිරීම තුලින් ඔබට විශිෂ්ඨ ජයක් අත්වනු ඇතිබව අප‌ගේ විශ්වාසයයි. අනුමාන ප්‍රශ්ණ පත්‍ර බාගත කර ගැනීම සදහා විභාගය මත ක්ලික් කරන්න.

​විශ්‍රේෂ අනුමාන ප්‍රශ්ණ පත්‍ර -  සැප්තැම්බර් / ඔක්තෝබර් මාසයේ විභාග සදහා

විභාග දිනය                                    

 විභාගය 

              අයකිරීම

2026.09.20     
                            රු.2000/=
                           
ලගදීම
                                      
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගොවිජන සංවර්ධන නිලධාරී තනතුරේ II ශ්‍රේණියට නිලධාරීන් බදවා ගැනීම සදහා වන විවෘත තරග විභාගය - 2026 
2026.09.27     
                            රු.3000/=
                                 
ලගදීම    
දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල සේවයේ නියුතු ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරින් සඳහා I වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2026
2026.09.27     
                            රු.3000/=
                                 
ලගදීම    
පරිවෙණාචාර්යවරුන්, රජයේ අනුමත පෞද්ගලික පාසල්වල අනුමත පත්වීම්ධාරී ගුරුවරුන්, සහ උපකෘත විශ්‍රේෂ පාසල්වල අනුමත පත්විම්ලාභී ගුරුවරුන් සඳහා I වන කාර්යේෂමතා කඩඉම් විභාගය - 2026
2026.10.03  
දකුණු පළාත් රාජ්‍ය සේවයේ II වන ශ්‍රේණියේ සංවර්ධන නිලධාරින් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2025 (2026)
                            රු.2500/=
                               
ලගදීම
2026.10.03  
දකුණු පළාත් රාජ්‍ය සේවයේ I වන ශ්‍රේණියේ සංවර්ධන නිලධාරින් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2025 (2026)
                            රු.2500/=
                               
ලගදීම
2026.10.17/18  
දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය - 2026
                            රු.2000/=
                               
ලගදීම
2026.10.17/18  
කතෝලික දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය - 2026
                            රු.2000/=
                               
ලගදීම
2026.10.24
දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල සේවයේ නියුතු ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරින් සඳහා II වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2026
                            රු.3000/=
                               
ලගදීම
2026.10.24
පරිවෙණාචාර්යවරුන්, රජයේ අනුමත පෞද්ගලික පාසල්වල අනුමත පත්වීම්ධාරී ගුරුවරුන්, සහ උපකෘත විශ්‍රේෂ පාසල්වල අනුමත පත්විම්ලාභී ගුරුවරුන් සඳහා II වන කාර්යේෂමතා කඩඉම් විභාගය - 2026
                            රු.3000/=
                               
ලගදීම
bottom of page