top of page

Mission & Vision

අපේ පන්තිය හොදම පන්තිය යැයි කීමට කොයිම මොහොතකවත් අපි නොපැකිලෙන්නේ එහි තිබෙන ගුණාත්මක වටිනාකම් අන් කවරෙකුටත් වඩා හොදින්ම අප දන්නා නිසාය.

අපගේ දැක්ම 

විශිෂ්ඨයන්ගෙන් - අති විශිෂ්ඨයෙක්

නැණවත් ගුණවත් - නිවහල් පරපුරක්

අපගේ මෙහෙවර 

විශිෂ්ඨයන්ගෙන්  අති විශිෂ්ඨයෙක් බිහිවීම ඕපපාතික ක්‍රියාවලියක් නොවන අතර ඒ සදහා වන මග පෙන්වීම තුලින් බිහිවන අතිවිශිෂ්ඨයින්ගෙන් සමන්විත සමාජයක් තුළ 

නැණවත්,ගුණවත්, නිවහල් පරපුරක් බිහිකිරීම අපගේ මෙහෙවරයි.

bottom of page